ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්
Alexander Graham Bell
තට්ටු ගොඩනැගිල්ලක ඉහල තට්ටුවේ සිටියේ ඇලෙක්සන්ඩර් ග්‍රෙහැම් බෙල් ය පහල තට්ටුවේ සිටියේ ඔහුගේ සහයකයා වූ තෝමස් වොට්සන් ය.පහල තට්ටුවේ සිට ඉහල තට්ටුවට කම්බියක් ඇද තිබුනි කම්බිය සියුම් උපකරනයකට සවි කර තිබූ අතර එය වොට්සන්ගේ කනේ විය.
" Mr.Watson Come Here Please.I Want You "
("වොට්සන් මහත්මයා මට ඔයාව ඕනෑ කරල තියෙනවා ඉක්මනට මෙහාට එන්න")
වොට්සන්ට තම කනේ සවි කර තිබූ උපකරනයෙන් ඉතා පැහැදිලිව ඇසුනි.ඔහු කනේ සවිකර තිබූ උපකරනය පැත්තකට විසි කොට තරප්පු පෙල නැග ගියේ ඉමහත් සතුටිනි.
ඉතිරිය කමින් සූන්...........................
ConversionConversion EmoticonEmoticon